නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක්‌ හා ආඥවක්‌!

නිසුරු බහුතරයක්‌ දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක්‌ උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක්‌ හා ආඥවක්‌ කෙටුම්පත්... Read more »

කවුදෝ බිඳින්නේ අත්තටු අනුර සේනානායකගේ?

වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ම නුදුරු දිනවල දී අත්අඩංගුවට පත්වන්නට නියමිත බව වාර්තා වෙයි. ඒ අතර දැනට විශ්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියෙන් ම සිටින... Read more »
Ad Widget

නීතිපතිට හුඟක් වැඩ ද?

පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර එය තවමත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. දැන් මාස ගණනක් ගත වුණත්, මේ... Read more »

ලක්ෂ 650ක් රජයට පාඩු කරලා? හිටපු වරාය සභාපතිට නඩු!

වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු තිදෙනෙකුට අධිකරණය ඊයේ සිතාසි නිකුත් කරන ලදී‍. ඒ වරාය සේවකයින් 319 දෙනෙකු 2014 ඔක්තෝබර් සිට ජනවාරී 7 තෙක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට... Read more »

අල්ලස්, දූෂණ, වංචා පරික්ෂණ ප්‍රගතිය ගැන කොමිසම කියයි!

පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු... Read more »

ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!

ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත්... Read more »

සෝභිත හිමි ගැන ප්‍රකාශයට උඩුවේ හිමිට වැඩ වරදින ලකුණු!

අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කරන ලදැ යි පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ වී ඇත. නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති... Read more »

සෝභිත හිමි ඝාතන කතාව සත්‍යයක් ද? චීවරවල සහ මන්ත්‍රී වරප්‍රසාදවල සැඟවූ කුමන්ත්‍රණයක් ද?

අලි වංචාවකට හසු වී රිමාන්ඩ් බන්ධනාගාරතව සිට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙක් මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මතු කළ කාරණාවක් වූයේ පසුගිය දා අපවත් වූ මාදුළුවාවේ... Read more »

මුඛවිකාර චතුරට නඩු!

ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි. පොලිස්... Read more »

ධම්මික රණතුංගට වෙන ම නීතියක් ද? විනිසුරු පොලිසියෙන් අසයි!

අමාත්‍ය අර්ජුන රණතුංගගේ සොයුරු, සහෝදර පදනමින් වරාය අධිකාරියේ සභාපති ධුරය දරන ධම්මික රණතුංග විසින් ඉකුත් දා අධිකරණයේ දී මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේ මෙලෙස පොලිසියෙන් ප්‍රශ්න කරනු ලැබුවේ... Read more »