ජෝන් බාස් අත්අඩංගුවට ගනු!

මෙරට පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූයේ ගෝත්‍රික නීතියයි. රැහේ නායකයාගේ වචනය නීතිය බවට අනියමින් පත් වී තිබුණු අතර අශිෂ්ටත්වය රජ වී තිබුණි. එම කාලය ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි නොලියමු. කෙටියෙන් කියනවා නම්... Read more »

පාර්ලිමේන්තුවට අවුරුදු ඩීල්කාරයන්ගේ සල්ලිවලින් ද?

එළැඹෙන මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්නට යන බව රීඩ් ශ්‍රී ලංකා පුවත් අංශය වෙත වාර්තා වෙයි. මේ අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු... Read more »
Ad Widget

රට පුරා විදුලිය කප්පාදුවක්!

පසුගිය දා මුළු රටට ම සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය මුළුමනින් ම බිඳ වැටී ඇතැ යි වාර්තා වෙයි. එයින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක පමණ... Read more »

හර්ෂගේ හදිසිය!

හර්ෂ ද සිල්වා යනු ආර්ථික විශේෂඥයෙක් යැ යි හඳුන්වනවා අසන්නට ලැබේ. හර්ෂලා විපක්ෂයේ ඉන්නා කාලයේ හිටියේ පුදුමාකාර ආර්ථික ඇම්මකිනි. ඇමති පට්ටමක් හම්බු වී ආණ්ඩු පක්ෂයට වූ දා සිට නැතිව තිබුණු හර්ෂගේ සද්දය... Read more »

යහපාලනයට එක් වූ ඇමැතිලා ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි?

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී දේශප්‍රේමිත්වය මනින න්‍යායක් භාවිත විය. එම න්‍යාය නම්, කිසිදු කොන්දේසියකින් තොරව මහින්දලාගේ දුර්දාන්ත පාලනයට එකඟ නම් ඔවුන් දේශප්‍රේමි වන අතර එකී පාලනයට කිසිදු අයුරකින් හෝ විරෝධය... Read more »

කිරිඇල්ල දැන් ඔයා ගෙදර යන්න!

විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීමට ලියුමක් ගැසූ විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැතිවරයා එය සාධාරණීකරණය කරන්නට නැටූ නැටුම් අතර මාධ්‍යවේදියෙකු ඇමතීමේ දී භාවිතා කළ අශිෂ්ට භාෂාව දැන් බොහෝ අයගේ විවේචනයට ලක් ව තිබේ.... Read more »

ලක්ෂ 15ක මාසික වැටුපකට ඔට්ටු වෙන සභාපති කවුද?

තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා තම වැටුප රුපියල් ලක්ෂ 15ක් කරගැනීමට බරපතල සටනක නියැලී සිටින බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලෝක වෙළඳපලේ ඉන්ධන කෙතරම් මිල අඩු වුව ද එහි සහනය ජනතාවට... Read more »

මුදල් ඇමැති/ව්‍යාපාරික රවි රේගුව විනාශ කරයි?

වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලපය හේතුවෙන් රටට සිදුවන බරපතල මූල්‍ය පාඩු සහ නොකටයුතු පිළිබඳව රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. වත්මන් රජයේ බරපතල ම ආචාරධාර්මික නොවන ඇමැති ධුරය හිමි ව්‍යාපාරික මුදල්... Read more »

මහ බැංකු අධිපති අද කෝප් කමිටුව හමුවට!

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මහ බැංකු අධිපතිවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි. යහපාලන රජය යටතේ... Read more »

හමුදා සාමාජිකයන්ට නියම භාණ්ඩ මිලට ගැනීමේ ඉඩකඩ අහෝසියි?

නාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති... Read more »