රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කෙලින් කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ... Read more »

දෙමළ සන්ධානය සමඟ ආණ්ඩුවක් හදන්න ලැබීම අපි ලද විශාල ජයග්‍රහණයක්

උතුරේ දෙමළ ජාතික සන්ධානය දකුණේ ප්‍රධාන පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් හදා එකට වැඩකරන්න ගැනීම ගැන අපි රටක් විදියට සතුටු විය යුතුයි. එසේ වැඩ කිරීම ජාතික ජයග්‍රහණයක් යැයි ස්වදේශ කටයුතු... Read more »
Ad Widget

කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව... Read more »

රනිල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ; රට බෙදන ව්‍යාවස්ථාව ගේන්නයි දැන් සැලැස්ම

රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ... Read more »

කුමන්ත්‍රණකාරී දින 50දී අපේ ආර්ථිකය විනාශ වුණා

පුළුල් විෂය පථයක් සහිත අමාත්‍යාංශයක් වන වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි කටයුතු කිරීමේදී වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පමණක් නොව ඊට අදාළ අනෙකුත් ක්‍ෂේත්‍රයේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදු... Read more »

කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා

එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29... Read more »

සමබිමක් වූ ලේක්හවුස් ආයතනයට ක්‍රිෂාන්ත කුරේ කඩා පැන දඩබිමක් කරති

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ... Read more »

තවත් මගඩියක්! අගමැති රනිල් යටතේ තිබූ වගා අරමුදලෙන් කෝටි 600ක් අතුරුදන්!

පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවැති වගා බදු අරමුදලෙන් අතුරුදන්ව ඇති රුපියල් කෝටි 600කට ආසන්න මුදල පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනාධිපතිට අවධාරණය කරයි. එම... Read more »

වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05... Read more »

එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ... Read more »