රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා... Read more »
අපි රට බෙදන්න යනවා කියලා බොරු පතුරවනවා. අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීය භාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියන්න කැමැතියි. බොරු බිල්ලෙක් මවනවා හැර ඔවුන්ට කියන්න... Read more »
වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව... Read more »
රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ... Read more »
එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29... Read more »
‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි... Read more »
“එජාප-දෙමළ සන්ධාන” නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද (20) සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීම ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී වෙන් වෙන් වශයෙන් සිදුවීම සුවිශේෂී එකක් වෙයි.... Read more »
අන්තර්ජාතික වෙළෙදාම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර ලබාදීමේදී මලික් සමරවික්‍රම වැනි කපටි පුද්ගලයන් නැවත පත් නොකරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජනතාව රවටා,... Read more »
“ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ” නමින් නව පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් එය ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ “යුක්තියේ... Read more »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන” ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය... Read more »