ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂය... Read more »

විමල්ටත් නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක්; තවත් අමාත්‍යධුර 24ක් පුරප්පාඩුයි

නව රජයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද(09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් තිබේ. ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති අතර රාජ්‍ය... Read more »
Ad Widget

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන්... Read more »

“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි

වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ... Read more »

බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!

රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ... Read more »

විමල්ට එරෙහි නඩු ඇසීමට දින නියම කරයි

රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව... Read more »

විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”

රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට... Read more »

විමල්ගේ නිවසේ මරණයට පත්වු ජනිත් මිනිස් බිල්ලක් ඉල්ලා හොල්මන් කරයි! යකදුරු සහය ඇමති සාගලගෙන්..!

තවත් දවසක් රාත්‍රීයේ විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නිදාගෙන සිටින අවස්ථාවෙ එම එක් නිලධාරියෙකු කකුලෙන් ඇද බිමට දමා ඇති අතර එම වැටිමෙන් ඔහුගේ වම්පස උඩු ඇන්දේ දත් දෙකක් ගැලවිමටද ලක්ව තිබේ.එම... Read more »

හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි.. – විමල්

මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය ඊයේ(25) කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා... Read more »

බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න සටන් කරන්න වෙලා- විමල් (Video)

දහනව වැනි සංශෝධනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත්, අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයා කවුද යන්න අද රටටම පෙනෙනා බවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු... Read more »